Rare Banana

<< Back
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ඝන වනාන්තර ආශි්‍රතව වැවෙන ඉතා දුර්ලහ කෙසෙල් වර්ගයකි මෙම ශාකයේ බීජ වලින් සහ මොටෙයියන්ගෙන් පැළ හට ගනී

ගෙඩි රතු සහ දම් වර්ණ වලින් යුක්ත වේ ගෙඩි ඉදෙන විට මලක පෙති මෙන් දිග හැරේ ඉතා රසවත් පලතුරකි කුරුල්ලන් මෙන්ම වෙනත් සතුන් ද ආහාරයට ගනී මෙය ඹෟෂධයක් වශයෙන් ද භාවිතා කරයි (2012 10 23)

ප්‍රසාදනි හංසිකා
5 වන ශ්‍රේණිය 2012
සෝමවීර චන්ද්‍රසිරි විදුහල

Comments are closed.