මැණික් ගඟ

<< Back

ශී්‍ර ලංකාවේ ඌව පාලාතේ කඳු වැටිවල දකුණු බෑවුමෙන් ආරම්භ වී රුහුණු යාල වනෝද්‍යානය හරහා මුහුදට වැටේ මේ ගගේ ඉහ කොටස මොණරාගල දිස්ති්‍රක්කයටත් පහ කොටස හම්බන්තොට දිස්ති්‍රක්කයටත් අයත්ය මැණික් ගංගාවේ දිග කිලෝමීටර් 114 කි

මෙම ගඟ අසබඩ පිහිටි කතරගම පුදබිම නිසා එය පූජනීයත්වයට පත් වී ඇත වාර්ෂිකව අති විශාල සංඛ්‍යාවක් බැතිමත්හු එහි පැමිණෙන අතර ඔවුහූ මැණික් ගෙඟන් ස්නානය කිරීමට ද අමතක නොකරති අවුරුද්දේ වැඩි කාලයක් මැණික් ගෙඟ් ජල ප්‍රමාණය අඩු මට්ටමක පවත්නා නිසාත් එහි පැමිණෙන ජනතාව වැඩි නිසාත් ජලය එතරම් පිරිසිදු තත්වයක නැත තවද මැණික් ගඟ නිම්නයේ වගා කටයුතු විශාල වශයෙන් සිදු කෙරේ

පොතපත ඇසුරින් – 2012 10 10

රසිනි උදාරා – 5 අයි 2012
සෝමවීර චන්ද්‍රසිරි විදුහල

Comments are closed.