School Song

lk

සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙහි පාසැල් ගීතය…

කිත් පැසසුම් ලද පින්බර උත්තම
වික්මැති හොද සිසුවන් බිහිකල //
පිළියන්දල දිනු සෝමවීර විදුහල්
මෑණිය දින දින සැරදේවා ලෝතුල්

දෙස බස රැස සුරකින මහ ජයමට
පුන් සුරු විරු දරුවන් නිති සුජනිත
අකිල අමිල තක්ෂිලාව සිළුමිණ
සිප් සත දී පෙර මග සලසාලන

මවිණි ඔබෙ කිතුගොස පතුරන්නට
දිවි දී දිරි දී අප කැප වෙන්නෙමු //
නුවණත් ඔබමය නිවනත් ඔබමය
මුදුනත් දී ඔබ පා සිප ගන්නෙමු

en

The School Song of Somaweera Chandrasiri Vidyalaya.

Comments are closed.